දළඳා මාලිගාව අසළ ඩ්‍රෝන කැමරාවක් යවා පොලිසියට හසුවේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ දියවඩන නිලමේ නිල නිවාසය අසල ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ චීන ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධි ආරක්ෂක කලාපයේ සිටියදී අත්අඩංගුවට ගත් ඔහු සමග ඩ්‍රෝන කැමරාව ද දළදා මාලිගාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සංචාරක පොලීසියට භාරදී ඇති බව වාර්තා වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *