පුටින් -සෙලෙන්ස්කි හමුව 15 දා

යුක්රේන යුද්ධය සමතයකට පත්කරගනිමෙ දින 30 ක සටන් විරාමයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම පිළිගැනීමට යුරෝපීය රටවල් ක්‍රෙම්ලිනයට බල කිරීමත් සමඟ මෙම සතියේ අගභාගයේදී තුර් කියෙ දි හමුවීමට සැලසුම් කර තිබේ . එම යුක්රේන-රුසියා සාකච්ඡාවලට තමන් ද සම්බන්ධ වන බව අමරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉයේ ප්‍රකාශ කරන ලදි . මෙම ආරම්භක සාම සාකච්ඡා ක්‍රියාවලියට නව ප්‍රවෙශයක් ලබාදෙමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉස්තාන්බුල් වෙත යන බවත් එහිදි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තම රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් හමුවීමට බලා පොරොත්තුවන බවත් පවසා අත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *