යුද සිරකරුවන් හුවමාරුව අතරත් යුක්රේන නගරවලට මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරය

සටන අවසන් කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව ගත් උත්සාහයන් හමුවෙ සිරකරුවන් හුවමාරු කර ගැනීමට හේතු වූ නමුත් රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර තිබෙ .ඊයෙ රාත්‍රි රුසියාව කියෙව් සහ අනෙකුත් යුක්රේන නගරවලට මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් දියත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බව හදිසි සේවා නිලදාරින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුනි . කියෙව්හි බටහිරින් පිහිටි සයිටොමියර් හි ළමුන් තිදෙනෙකු මිය ගිය අතර, දකුණු මයිකොලයිව් නගරයේ 70 වයස් පුද්ලයකු මිය ගිය බව රාජ්‍ය හදිසි සේවා පැවසීය.මෙ අතර , රුසියාව සහ යුක්රේනය යුද සිරකරුවන් 307 දෙනෙකු දෙවන දිනටත් හුවමාරු කරගන්නාලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *