පෙර පාසල් දරුවන් භයානක රෝග වලින් බේරා ගැනීමේ ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

පෙර පාසල් දරුවන් භයානක රෝග වලින් බේරා ගැනීමේ ආරක්ෂිත වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

ඒ සඳහා දරුවන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.

මෙය සෞඛ්‍ය වර්ධන කාර්යාංශය අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහාය ඇතිව ක්‍රියාවට නංවයි. මේ සඳහා නවීන සන්නිවේදන මෙවලම් උපයෝගී කර ගනිමින් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කෙරේ.

යහපත් සෞඛ්‍ය පුරුදු වලට හුරු කිරීම, නිවැරදි ආහාර රටාවන් සහ ක්‍රියාකාරි වැඩ වලට දරුවන් යොමුකිරීම මේ යටතේ සිදු කෙරේ.

විවිධ වූ රෝගී තත්ත්වයන්ගෙන් සමාජ මුදවා ගැනීමේ මූලික පියවරක් ලෙස මෙය ආරම්භ කෙරේ.

දරුවන් ක්‍රියාකාරකම්වලින් ඈත්වී විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම භයානක තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *