චීන ජාතික අභ්‍යාවශාශ දෙපාර්තමේන්තුවට අනුව, චීන ග්‍රහතාරකා ගවේෂණ ව්‍යාපෘතියේ Tianwen 2 ගවේෂණ යානය ඊයේ (18) Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිකුත් කිරීමේ කලාපයට යොමු කෙරිණ. ඒ, එකලස් කිරීම, අත්හදා බැලීම හා ඉන්ධන පිරවීම යන නියමිත කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ය.Tianwen 2 ගවේෂණ යානය මේ මස අවසානයේදී උඩුගුවනට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
Tianwen 2 ගවේෂණ යානය නික්තු කිරීම මගින් අංක 2016HO3 දරන කුඩා ග්‍රහතාරකාවේ පියාසැරිය, සාම්පල ලබා ගැනීම සහ නැවත පෘථිවියට පැමිණීම මෙන්ම අංක 311P දරන ප්‍රධාන තීරු වල්ගා තරුවේ පියාසැරි ගවේෂණය යන බහු මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
-CGTN Sinhala