ශ්‍රී ලංකා ක්‍රිකට් ‘A’ කණ්ඩායම ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත අතර, ඕස්ට්‍රේලියා ‘A’ කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනක් සහ පළමු පෙළ තරග දෙකක් ක්‍රීඩා කරයි. මෙම සංචාරයේ අරමුණ වන්නේ නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අන්තර්ජාතික අත්දැකීම් ලබා දීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ‘A’ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක
