ගාසා තීරයේ ළමුන් 70,000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන්

සිව් හැවිරිදි මොහොමඩ් යසීන් ආහාර හිඟයෙන් මිය යාම උපුටා දක්වමින් ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවන්නෙ ගාසා තීරයේ ළමුන් 70,000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
මෙ අතර අහිංසක දරුවන් මරා දැමීම ඊශ්‍රායල සොල්දාදුවන්ට “විනෝදාංශයක්” වී ඇති බව ගාසා නිලධරින් පවසන විට, ඛාන් යුනිස් හි වෛද්‍ය අලා අල්-නජ්ජ ගේ දරුවන් 10 දෙනාගෙන් නව දෙනෙකු ඝාතනය කළ ප්‍රහාරයක් පිලිබදවත් කතාකල යුතු බව ඊශ්‍රායල හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *