ලෝක රූ රැජින තරඟයෙන් ආසියාවෙන් පළමු අනුශූරිය ලෙස කිරුළ දිනා ගනිමින් අනුදි ගුණසේකර ඉතිහාසයට එක් වෙයි. මෙම ස්ථානයට ළඟා වුණු පළමු ශ්‍රී ලාංකිකයා ඇය වීම විශේසත්වයක්
මෙම ගමන පුරාම අනුදිට කැමති, බෙදාගත්, අදහස් දැක්වූ සහ සහාය දුන් සියලුම විස්මිත ශ්‍රී ලාංකිකයින්ට ඇය ස්තූතිය පළ ඇති අතර ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය අවධානයක් යොමු කිරීමට අනුදිගේ ජයග්‍රහණය උපකාරී වෙයි.
ලෝක රූ රැජින තරඟයෙන් ආසියාවෙන් පළමු අනුශූරිය බිහිවෙයි
