අද මි.මී.100 ඉක්මවූ තද වැසි

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල පවතින වැසි තත්වය තවදුරටත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *