කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස දිවයිනට රැගෙන එයි.

මීට සුළු මොහොතකට පෙර සංවිධානාත්මක අපරාධකල්ලී නායක කෙහෙල්බද්දර පත්මේ ඇතුළු කණ්ඩායම මෙරටට ගෙන එනු ලැබුවා.

එ ඉන්දුනීසියාවේ ජගර්තා නුවර සැගව සිටි අවස්තාවේදී ඉන්දුනීසියා පොලීසිය හා මෙරට පොලීසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුවයි

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් 07.22 ට එම ගුවන් යානය මෙරටට ගොඩ බස්සනු ලැබුවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *