මී උණ පැතිරීමේ අවදානමක්

මී උණ පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

අවදානම් කලාප ලෙස නම්කර තිබෙන්නේ රත්නපුර, කුරුණෑගල ,කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රිකයි.
කුඹුරු ගොවීන්, කීර ගොවීන් , පතල්කරුවන්, මීරිදිය ධීවරයින් රෝගයට ගොදුරු විය හැකි කණ්ඩායම් ලෙස හදුනාගෙන තිබේ.
නාගරික ප්‍රදේශ වල මඩ ආශ්‍රිත ස්ථානයන්හි ගැවසෙන පිරිස්ද මේ අවදානමට ගොදුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙස අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *