මාතර නගරය සඳහා මාතර උරුමය සහ සංවර්ධනය සම්බන්ධ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම ඒකාබද්ධ යෝජනාවට ඉදිරිපත් කර ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි විසිනි.