ලංකාවේ ගුවන් ගමන් පිළිබද දැනුම් දීමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) සාමාන්‍ය පරිදි සිදුකරන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කරා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *