මතට ඇබ්බැහිවූවන් සඳහා වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට නව ගොඩනැගිල්ලක්

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ ළමුන් සහ තරුණ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර අවස්ථාවන් පුළුල් හා කඩිනම් කිරීමට හැකි වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

එය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 110කි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *