කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 16ක් මිලදී ගැනීමට අනුමැතිය

තෝරා ගත් පළාත් පාලන ආයතනවල කසළ එක්රැස් කිරීම සහ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 16ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමව තිබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 2025 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන මේ සඳහා වෙන් කෙරේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *