ඉන්දියාවේ කේරල වෙරලට සැතපුම් 38ක් ඔබ්බෙන් අනතුරකට ලක් වී මුහුදු බත් වූ නෞකාවේ තිබූ අපද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයකට සමුද්‍ර දුෂණ සිද්ධීන් වාර්තාවේ.
මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පබලු, බහාලුම් 643ක් සහ ඉන්ධන මෙට්‍රිරික් ටොන් 452ක් අන්තර්ගත විය.
අපද්‍රව්‍ය මගින් ලංකාවේ උතුරු හා බටහිර වෙරළට වන බලපෑම් පිළිබඳව පසුගියදා ඉන්දීය ආරක්ෂක බලකාය සහ ITOP ආයතන පුරෝකථනය කලා. ඒ අනුව ඩෙල්ප් දූපත, යාපනය හා මන්නාරම යන ප්‍රදේශ ප්ලාස්ටික් පබලු වලින් දූෂණය වීම ගැන වාර්තා වී තිබුණා.
සමුද්‍ර දූෂණය අවම කිරීමට සමුද්‍රා ආරක්ෂණඅධිකාරිය , ත්‍රිවිධ හමුදාව සමග පවිත්‍රතා මෙහෙයුම් ආරම්භ කර තිබුණා.
මුහුදු බත් වූ නෞකාවෙන් ශ්‍රී ලංකාවට තවත් බලපෑම්.
