චීනය විජයග්‍රාහී යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම අරඹයි

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවයක් අද චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදී පැවැවුනා .
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා එක්ව සිටිනවා ..

Comments (0)

Your email address will not be published. Required fields are marked *