ඊශ්‍රායලයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුයි.

ඊශ්‍රායලයටශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවා  තිබේ  . යුද්ධය සමනය වූ පසු ඊශ්‍රාලය සමග සාකච්ඡාකර නැවත රැකියා සඳහා පිටත් කිරීම ආරම්භ කෙරෙනබව , විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ  ඊයේ පැවති මධ්‍ය හමුවකදී  ප්‍රකාශකලෙය .මෙවනවිට ඊශ්‍රායලයට අලුතෙන් රැකියා දෙදහසක්   ලැබිමට නියමිතව තිබෙ .   විදෙස් සේවා නියුක්ති කාර්යාංශය විධිමත් ක්‍රමවේදයකට අනුව ශ්‍රමිකයන් විදේශගත කිරීම  ලබන පළවෙනිදා සිට ආරම්භ කිරිමෙන් පසු මෙය ක්‍රියාවට නැගෙනු ඇත . ඒ අනුව රැකියා සඳහා විදේශ ගතවන්නන්ගේ සුරක්ෂිතතාවය සැලසීමට අවස්ථාව ලබෙනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඩහන් කරන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *