රුපියල ස්ථාවරයි

ශ්‍රී ලංකා රුපියල මෙම සති අන්තය වන විට ස්තාවරව පැවති අතර, එක්සත් ජනපද ඩොලරයකට සාපෙක්ශව එය රු; 300.67 ක් පමණ විය. සංචාරක ව්‍යාපාරයෙන් සහ විදෙස් සේවක ඉපැයුම් ඊට සහාය විය.

ඒ සමඟම, ආයෝජකයින් රටේ ආර්ථික තත්ත්වය සහ ණය පොලී අනුපාතවල ඇති විය හැකි වෙනස්කම් පිළිබඳව වැක්වු අවිනිශ්චිත භාවය හෙතුවෙන් , රජයේ බැඳුම්කර පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ ගොස් ඇතිබව වෙලෙදපොල වාර්තා පෙන්වාදෙයි .මෙ පිලිබන්ද විශේෂඥයින් පවසන්නේ රුපියල දැනට ස්ථාවරව පවතින නමුත්, රට තුළ හෝ ලොව පුරා පවතින තත්වයන් හමුවෙ මෙ තත්වය ඕනෑම මොහොතක වෙනස්විය හැකි බවයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *