සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්වේ

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඡන්ද විමසුමේදී සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබෙනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *