2024 පලමු මාස 6 තුල වැටුප් සහ වේතන වෙනුවෙන් වැය වූ රුපියල් බිලියන 352ක මුදල මේ වසරෙදී රුපියල් බිලියන 380 දක්වා වර්දනය වී ඇතැයි කැබිනට් ප්‍රාකාශක වෛද්‍ය නලින් ද ජයතිස්ස පවසනවා. 2024 සහනදාර වෙනුවෙන් වැය කල රුපියල් 570 ක් වූ මුදල රුපියල් බිලියන 680 දක්වා වර්දනය වී ඇතැයි ද අද ප්‍රවෘත්ති දෙපාර්තුපෙන්තුවෙ පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේදී සාකාචාවේදී අමාත්‍යවරයා වැඩි දුරටරත් කියා සිටියා.
වැටුප් සහ වේතන වෙනුවෙන් වැය වූ මුදලේ වැඩිවීමක්
