සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක්

මෙ වසර අවසන්වනවිට විට සංචාරකයින් මිලියන 3 ක් ස්‍රි ලන්කාවට ගෙන්වා ගැනිම අපෙක්ශාව බව සන්චාරක සන්වර්දන අදිකාරිය පවසනවා. ඒ සදහා ආකර්ශනිය වැඩසටහන් රැසක් මෙවන්විටත් ගෙන අති අතර රටවල් හතකට පමන සිමාවිතිබු නිදහස් වීසා රටවල් හතලිහක් දක්වා වඩි කිරිම වනි ක්‍රියාවන් ඒ අතර වැදගත් පියවරයන් ලෙසයි සදහන් වන්නෙ .
පසුගිය සතිය වනවිට මෙරටට සන්චාරකයන්ගෙ පැමිනිම මිලියන 1.31 ක් වාර්තා වී ඇති අතර, අපෙක්ශිත ඉලක්ක කර යාමට ඉතිරි මාස පහ තුළ රටට තවත් සංචාරකයින් මිලියන 1.7 ක් පමණ ගෙන්වා ගැනීමට අවශ්‍යවි තිබෙනවා. මේ සඳහා මාසික පැමිණීම්වල සැලකිය යුතු වැඩිවීමක් අවශ්‍ය වනු ඇති අතර, අගෝස්තු සිට දෙසැම්බර් දක්වා මසකට සංචාරකයින් 340,000 ක් පමණ ඉලක්ක කර තිබෙනවා. 2025 දී මේ දක්වා එක් මාසයකදී වැඩිම පැමිණීම් සංඛ්‍යාව ජනවාරි මාසයේදී වර්‍ර්තාවු අතර එය 252,761 ක් වි තිබුනා. සාම්ප්‍රදායිකව සංචාරකයන්ගෙ පැමිනිමෙ ඉහලම අගයක් වාර්තාකරන ජුලි මාසයෙ යම් පසු බැමක් දක්නට ලැබිම අභියොගයක් වුවත් එය ජය ගනිම සදහා අව්ශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සන්චාරක සන්වර්දන අදිකාරිය පවසන්නෙ.
2025 මැද භාගය වන විට, ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ සාදකයක් වි ඇති ඇතර , වසරේ මේ දක්වා ඉන්දියානු සංචාරකයින් 269,780 ක් පැමිණ තිබෙනවා. එක්සත් රාජධානිය සංචාරකයින් 124,652 ක් පැමින ඇති ඇතර රුසියාවනු සංචාරකයින් 114,644 ක් පැමිනිමත් සමඟ තුන්වන ස්ථානයට පමින තිබෙනවා. මෙරට සංචාරක ව්‍යාපාරයට කැපී පෙනෙන දායකත්වයක් දකවන අනෙකුත් රටවල් අතරට ජර්මනිය සහ චීනය ඇතුළත් වන අතර, පිළිවෙලින් සංචාරකයින් 82,096 ක් සහ 75,081 ක් එම රටවලින් මෙ වසරෙ පැමිණ තිබෙනවා.

COVID-19 වසංගතය සහ ආර්ථික උච්චාවචනයන් වැනි අභියෝග ජය ගනිමින් කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් සහ අනුවර්තනය වීමේ හැකියාවක් මෙරට සංචාරක අංශය පෙන්නුම් කරනු ලැබුවා. එ අනුව 2024 දී, සංචාරකයින් 2,053,465 ක් පැමින ඇති අතර එය 2023 ට සාපේක්ෂව 38.07% ක වැඩිවීමක්, 2025 දි එය තවදුරටත් ඉදිරියට යමින් මෙවනවිට සංචාරකයින්ගේ පැමිණීම් 2,676,596 ක් වි ඇති ඇතර එමගින් වසර අවසානයෙ මිලියන තුනක ඉලක්කයන් ඉටුකරගැනිමට හැකිවනු ඇතැයි අපෙක්ශාකෙරෙනවා. . එම අපේක්ශාව්න් කරා යාමට් . සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආකර්ශනිය පහසුකම් විවිධාංගීකරණය කිරීම සහ ඵලදායී අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මෙම වර්තාව්න් ත්වදුරටත් පෙන්වාදෙනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *