ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ දාහතරවන සභාව වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා.ඒ ජනාධිපති කාර්යාලයේදී .ව්‍යසන කළමනාකරණ ස්ථා වූ ජාතික සභාව මෙවර රැස්වන්නේ වසර හතකට පසුවයි 2004 වසරේදී ඇති වූ සුනාම් ඉවසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳව ඇති වූ ජාතික අවශ්‍යතාවය මත 2015 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපනය කලා.අවසන් වරට රැස්වුනේ 2018දී.
ආපදාඅවදානම් අවම කිරීමත්,ඊට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හා මග පෙන්වීම මේ සබාවේ කාරයයන්.
ආපදාකලමනා කරන මධ්‍යස්ථානය,ජාතික හා පලාත් මට්ටමේ අපදාඅවදානම් සම්බන්දී කරනය,,පහසුකම් සැපයිම සිදුවන්නේ ද මෙම කමිටුවෙන්.
වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව සභාවේ අවධානයට ලක්වුණාදැනට ක්‍රියාත්මක පනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවට කමිටුව විසින් තීරණය කරන කල.
මූල්‍ය සීමාවන් සංශෝධනයටත් නැවතී ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන්නා.
ජනාධිපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට කියා සිටියේ ආපුදා කළමනාකරන පනත යාවත්කාරය කරන ලෙසයි අවදානම් නිවාස හඳුනාගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා
මේ දක්වා අවතන් කඳවුරුසුවල සිටින පවුල් නැවත පදිංචි කිරීම මේ මසතුල අවසන් කිරීමට කමිටුව තිරනය කලා
ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජාතික සභාවාරයක්
