ඒ හේතුවෙන් වර්තමානය වන විට දූශීත ක්‍රියාවන් සමාජයෙන් තුරන්ව යන බවයි ඇය සඳහන් කලේ. වාචික පිලිතුරු අපේක්ශා කරන ප්‍රශ්න වාරයේදී ඉදිරිපත් වූ පැනයකට පිලිතුරු දෙමින් අග්‍රාමත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරා.
දූෂීත දේශපාලන සංස්කෘතිය ජනතාව විසින් ප්‍රතික්ශේප කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
