දකුණු ආසියාවේ රෙදි පිලි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ගත් ඉන්ටේක්ස් ශ්‍රී ලංකා 2025 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණා.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනය 8 වනදායින් අවසන් වෙනවා
ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 10 වරටයි.
අනාගතය කරා යන ගෝලීය වශයෙන්,පුළුල් ප්‍රදර්ශනයක් වශයෙන් මෙවර ප්‍රදර්ශනය සංවිදානය කර තිබෙනවා.ප්‍රදර්ශනය ගෝලීය රෙදිපිලි මුලාශ්‍ර ශේක්ත්‍රය තුල දකුනු ආසියාවේ වර්ධනය විදහා දක්වන අවස්තාවක් බවයි සංවිදායිකයින් පවසන්නේ.
Intex Sri Lanka 2025 ඊයේ ආරම්භ විය
