දසක හතකට පමණ පසු ගිරිතලේ වැවේ වම්ඉවුර සංවර්ධන කටයුතු ආරම්බ කලා.
මෙය වාරි මහිම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද්දක්. ඒ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.ව්‍යාපතිය සඳහා රජය මඟින් රුපියල් මිලියන 65ක් වෙන් කර තිබෙනවා.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගොවි ව්‍යාපාර රැසක ගොවි ජනතාවට සෙත සැලසෙනවා.
වාරි මහිම වැඩසටහන යටතේ ගිරිතලේ වැවේ වම්ඉවුර සංවර්ධන වැඩසටහන අාරම්භක අවස්තාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා ප්‍රකාෂ කලෙ විපක්ශ නායක වරයා අනුන්ගෙ වැඩ තම්න්ගෙ කරගැනිමට දක්ශ බවයි.
දශක හතකට පමණ පසු ගිරිතලේ වැවේ වම් ඉවුරේ සංවර්ධන කටයුතු ආරම්භ වේ
