2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලක්ෂ තිහ ඉක්මැවීම රජයේ අරමුණ බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ කිරි ඉතිරෙන රටක් daily hub මාතලේ දිස්ත්‍රික් සමාරම්භක උළෙලට සහභාගී වූ අවස්තාවේදී.
ඉදිරියේදී පාකිස්ථානයෙන් දෙමුහුන් ගවයන් ගෙන්වා ලංකාවේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරත් පැවසුවා.
2029 වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලක්ෂ තිහ ඉක්මැවීම රජයේ අරමුණ
