ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නෙනම් වර්ජයනය අව්සන් කරන බවයි වෘත්තිය සමිති සදහන් කලේ.

vcr
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඉකුත් 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිතර වෙයි. මේ හේතුවෙන් ඇතැම් තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වි තිබුණත් 90% ක් තැපැල් කාර්‍ර්‍යාල විවෘතව තිබූ බවයි තැපැල් දෙපාර්ත්තුමේන්තුව ප්‍රකාශ කලේ.
මේ අතර තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් අද ජනාදිපතිවරයාට ලබා දීමට ව්ත්තීය සමිති නියෝජිතයින් ජනාදිපති ලේකම් කාර්‍යාලයට පැමිණියා. එහිදි ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ සමග ව්ත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක නිරත වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *