මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූල්‍ය දායකත්වය ලබා දී තිඹුණු අතර අම්පාර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියාත්මක වී තිබුණා.
ඇමරිකානු ඩොලර් 150,000ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දී තිබූ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් විශේෂ වැඩමුළුවක් ඊයේ දින අම්පාරේදී පැවැත්වුණා.
“වැව අපේ කම්හලයි” යන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතියේ ප්‍රතිඵල සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
“වැව අපේ කම්හලයි” යන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරයි
