රනිල් CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොාහාතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කඳවා තිබුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *