යුක්රේනය සමඟ ඍජු සාකච්ඡාවකට පුටින්ගේ කැමැත්ත

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ඍජු සාකච්ඡාව කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගැටුමේ මූල හේතු ඉවත් කිරීමට සහ දිගුකාලීන, කල් පවතින සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *