ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි මේබව පවසා ඇත්තේ 2025 මැයි 10 වන දින නවදිල්ලියේදී පැවති විශේෂ සාකච්ච්සාවට සහබාගී වෙමිනුයි
පාකිස්තාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද සටන් විරාමය තහවුරු කළහ.
ගැටුමේදී වසා දමා තිබූ තම ගුවන් සීමාව නැවත විවෘත කරන බව පාකිස්තානය ද නිවේදනය කර තිබේ.
මැයි 10, 2025 සවස 5 සිට ක්‍රියාත්මක වන පරිදි ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට දපාර්ශවයම එකඟ වී ඇති බව විදේශ මාධ්‍ය වර්තා කර තිබේ.