ලොකු ලූණූ සඳහා වෙළදපොලේ සාධරණ මිලක් නොමැති කමින් දැඩි අසිරූතාවයට පත්ව ඇතැයි දඹුල්ල ගෝවීන් පවසනවා.
මීට ප්‍රධන හේතුව වී ඇත්තේ පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ළූනූ ආනයනයයි.
කෙසේවෙතත් අප කල විමසීමකදී ලොකු ළූණු බෝග සදහා වන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී ආර් කාංචන ප්‍රකාශ කලේ
ආනයනික ළූණු සදහා ඉතා කඩිනමින් බදු පනවා ළූණු ගොවියා ආරක්ශා කර ගැනීමේ වැඩපිළිව්ලටකට යා යුතු බවයි.
දඹුල්ල ආර්තික වෙලද මධ්‍යස්තානයේ ලොකු ළූනූ කොලෝවක් රුපියල් 80ත් 110ත් අතර මිලකට අලවි වන බවයි ගොවීන් පවසන්නෙ.
කිලෝවක්ට රුපියල් 150ක මිලක් හෝ ලැබේනම් මෙම අසීරූතාවයකට මුහුන දීමට හැකියාව ඇතැයි ඔවුන් පවසනවා.
විශාල නිශ්පාදන වියදමක් දැරීමට සිදුවන බැවින් තම අස්වැන්නට තම සාධාරන මිලක් නොලැබෙන බවයි ඔවුන් කියා සිටින්නේ.
මේ වන විට විශාල වශයෙන් ලොකු ලූනූ ආනයනය කර වෙලදපොලට බෙදාහැරීම නිසා දේශීය ගොවියාට අසාදාරනයක් සිදුව තිබෙනවා.
දඹුල්ල ආර්තික මධ්‍යස්තානයේ පාකිස්ථානයයෙන් ආනයනය කරන ලොකු ලූනූ කිලෝවක් රුපියක් 80වත් 90 වත් අතර මිලකට අලෙවි වන බව ගොවීන් පවසනවා.
රුපියල් 90ත් 110ත් අතර මිලකට ඉන්දියාවෙන් ආනනනික ලොකු ලූනූ කිලෝවක් අලෙවි වන බවයි ගෝවීන් පැවසුවේ.