පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි 3ක් ජීවිතක්ෂයට

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

Comments (0)

Your email address will not be published. Required fields are marked *