මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බැවින් ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව ඇමති හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.
මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිල්ලක්
