පසුගියදා සෙවණගල ප්‍රදේශයේ පිලිස්සී ගිය උක් අස්වැන්න සෙවණගල සිනි කම්හල විසින් මිළදී ගැනිම ප්‍රතික්ෂේප කළ බව කියමින් ගොවීන් පිරිසක් එම කර්මාන්ත ශාලාව අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා.
එහිදී කම්හලේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා සහ ගොවීන් අතර දැඩි වචන හුවමාරුවක් ද ඇති වුණා.
සෙවණගල ප්‍රදේශයේ පිලිස්සී ගිය අස්වැන්න සෙවණගල සීනි කම්හල විසින් මිලදි ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. එහිදී එම විරෝධතාකරුවන් අතරට කම්හලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා පැමිණීමත් සමඟ ගොවි පිරිස හා නිලධාරීන් අතර දැඩි වචන හුවමාරුවක් ඇති වුණා.