වර්තමාන රජය ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
Trusted Media Endorsed