සටන්විරාම ගිවිසුම උල්ලන්ගනය කරන බවට එකිනෙකාට චෝදනා

දෙරට සටන්විරාම ගිවිසුමට එකගව තිබියදීත්, ඉන් පැය කිහිපයක් ඇතුළත ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ඇසුණු බව අල්ජශිරා වාර්තාකර තිබුනි . මෙ අතර දෙරට සටන් විරාමය උල්ලංඝනය කළ බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි . පාකිස්තානය මෙම උල්ලංඝනය ආරම්භ කළ බව ඉන්දීය නිලධාරීන් වාර්තා කළ අතර, පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සටන් විරාමයට ඇති කැපවීම නැවත තහවුරු කළේය.
අල් ජසීරා

Comments (0)

Your email address will not be published. Required fields are marked *