ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යය වරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව තමන්ට ලැබී ඇති බවත් ඒ පිළිබඳ සොයා බලා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුම් දෙන බව කථානාය වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේවෙතත් විශ්වාස භංග යෝජනාව ඉදිරයට ගෙනයාම සම්බන්දයෙන් අවසන් තීරණය කතානායකවරයා සතු බවයි නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගයේ තිරනය ඉදිරියේදී.
