ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙක් වූ ‘පළමු ලාංකිකයා’ රොෂ් ජලග්ගේ ගැනයි මේ

ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙකු වූ පළමු ලාංකිකයා බවට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඔහුට එඩිත් කොවාන් විශ්වවිද්‍යාලය මගින් පසුගිය කාලයේ දී ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනැමුවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *