ලෝඩ්ස් හි පැවති 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව ලෝකසුරයන් බවට පත්විය . දකුණු අප්‍රිකාව ලකුණු 282 ක ඉලක්කයක් හඹා ගිය අතර, ඒඩන් මාක්‍රම්ගේ තරග ජයග්‍රාහී ලකුණු 102* සහ නායක ටෙම්බා බවුමාගේ ශක්තිමත් ලකුණු 65* මගින් දකුණු අප්‍රිකාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය.
2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාවට
