කොළඹ මහනගර සභාවේ පුරපති තෝරා ගැනීම ජූනි මස 02 වැනිදා

කොළඹ මහ නගර සභාවේ පුර­පති සහ නියෝජ්‍ය පුරපති ධුර තෝරා ගැනීම ජූනි මස 02 වැනිදා සිදු කරේ.ඒ සදහා එදින ජන්ද විමසීමක් සිදු කිරීමට නියමිතයි.

පසු­ගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට

සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට නොහැකි විය. එබැවින් පුර­පති සහ නියෝජ්‍ය පුරපති ධුරයන් පත්කර ගැනීමට ජන්දයක් විමසීමට සිදුවී  සිදු වී ඇත.

පළාත් පාලන කොමසාරිස්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී උදාවූ මෙම තත්වය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය පිලිබදව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් අප විමසීමක් සිදු කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *