ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (16) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ජූනී 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසරය ලබා දී තිබේ. කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩීනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයඩීකරණය කරන ලද ලුණු අනයනය සඳහා අවස්තාව හිමි වී ඇත.
Related Posts
මානව හිමිකම් සහ මිනිස් අයිතිවාසිකම් වලට පුළුල් දැක්මක් අවශ්‍ය බව විපක්ෂ නායක පවසයි.
මානව හිමිකම් ආරක්ෂා කිරීම ප්රජාතන්ත්රවාදයේ සුවිශේෂ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු වැඩිදුරටත්…

ජාත්‍යන්තර ග්ලැසියර සංරක්ෂණ වර්ෂයක්
ග්ලැසියරවල වැදගත්කම සහ දේශගුණික විපර්යාස නිසා ඇති වන තර්ජන පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ…

තැපැල් සේවක වර්ජනය තවදුරටත්
සේවක පුරප්පාඩු ඇතුළු ඉල්ලීම් 19 ක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ…