ජාත්‍යන්තර ග්ලැසියර සංරක්ෂණ වර්ෂයක්

OLYMPUS DIGITAL CAMERA

ග්ලැසියරවල වැදගත්කම සහ දේශගුණික විපර්යාස නිසා ඇති වන තර්ජන පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 ජාත්‍යන්තර ග්ලැසියර සංරක්ෂණ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මැයි 29 සිට ජුනි 1 දක්වා ටජිකිස්තානයේ දුෂාන්බේ හිදී මේ පිලිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වේ. ග්ලැසියර දියවීම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම.ග්ලැසියර සංරක්ෂණ සඳහා ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ තිරසාර පියවරයන් වෙනුවෙන් පෙනී සිටීම මෙම සමුළුවෙන් අපේක්ෂා කෙරේ .

Comments (0)

Your email address will not be published. Required fields are marked *