දේශීය නිශ්පාදන වලට බලපෑම් කරන ආනයන්ගෙන් දේශීය කර්මාන්තකරුවාව ආරක්ශා කරන රෙගුලාසි පැනවීම ආරම්භ කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මෙම වෙළෙඳ ප්‍රතිකර්ම ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට සිය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සදහා නව ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියත්මක වේ. වෙළඳපොළ තුළ දේශීය කර්මාන්තකරුවාගේ ආරක්‍ෂාව සකස් කිරීමට නම් මෙම වෙළඳපොළ තත්වයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම සහ වාර්තා කිරීම රජය සහ කර්මාන්තකරුවා යන දෙපාර්ශවයම රැස්වී සිදු කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කලේය.
අමාත්‍යවරායා මේ බව සදහන් කාලේ අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදීයි.
දේශීය කර්මාන්තකරුවාට ඔවුන්ගේ කර්මාන්තය, නිෂ්පාදන සහ රැකියා ආරක්ෂා කර ගැනීමට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/@channel7-news
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/channel7
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/@channel7_news
🟠 Follow us on Instagram 👉 https://www.instagram.com/channel7_1/
🟠 Follow us on X 👉 https://x.com/channel 7
🟠 Join with us on WhatsApp Channel
🟠 Website 👉 https://www.channel7.lk