රට තුල යළි යුද්ධයක් ඇති වීම වැලැක්වීමට කටයුතු කිරීම අපගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අභිසදී පැවැති රණවිරු සැමරුම් උත්සවය අමතමිනි. අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සහෝදරත්වය ප්‍රේමය ඇති රටක් නිර්මාණය කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අපෙන් පසු පරම්පරාවට යුධ ගැටුම් වලට යා යුතු නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. උතුරෙත්, දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය යලි කැරලි ගැසීමට පටන් ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/@channel7-news
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/channel7
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/@channel7_news
🟠 Follow us on Instagram 👉 https://www.instagram.com/channel7_1/
🟠 Follow us on X 👉 https://x.com/channel 7
🟠 Join with us on WhatsApp Channel
🟠 Website 👉 https://www.channel7.lk