යුක්රේන නගර ඉලක්ක කර ගෙන අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර:

A firefighter works at a site an apartment building hit by a Russian drone strike, amid Russia’s attack on Ukraine, in Kyiv, Ukraine March 23, 2025. REUTERS/Vladyslav Musiienko

කෙර්සන් සහ ස්ලෝවියන්ස්ක් ඇතුළු යුක්රේන නගර ඉලක්ක කර ගෙන සිදුකෙරෙන රුසියානු ඩ්‍රෝන ප්‍රහාර මගින් සිවිල් වැසියන්ට තුවාල හා දේපළ හානි සිදු වී ඇතිබව euronews වාර්තා කරයි මේ අතර . යුක්රේනයට සහාය දක්වන සංවිධාන ඉලක්ක කරගත් රුසියානු සයිබර් ව්‍යාපාරයක් ඇති බව හෙළිදරව් කර ඇති අතර, එමගින් ඩිජිටල් ආරක්ෂක ක්‍රියාකාරිත්වයට තර්ජනයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ

Comments (0)

Your email address will not be published. Required fields are marked *