ශ්‍රී ලංකාවේ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 7800 ක් වෙන් කෙරේ.

“වාරි මහිම අපේ උරුමය” වැඩසටහන යටතේ ගලෙන් බිඳුනු වැව අලුත් දිවුල් වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා.

වැවෙහි ජලධාරිතාව අක්කර අඩි 7000 හ ක්. වාන් මට්ටමේදී ආවරණය වන බිම් ප්‍රමාණය හෙක්ටයාර 210 කි.

හෙක්ටයාර 115 ක වගා වපසරියක් ආවරණය වන අලුත් දිවුල් වැව ගොවී පවුල් 200 කට ආසන්න ප්‍රමාණයක් ගොවිතැනෙහි නියැලෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *