විශේෂ මදුරු මර්දන සතියේ දෙවැනි දිනය වන විට 553කට රතු නිවේදන

විශේෂ මදුරු මර්දන සතියෙ දෙවන දිනය ඊයේ ක්‍රියාත්මක වුණා.

සෞඛ්‍ය  හා  ජනමාධ්‍ය අමාත්‍යාංශය  විසින්  ජූනී මස 30 සිට ජූලී මස 05 දක්වා  මෙම විශේෂ මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහිදී පරිශ්‍ර 22,294 ක් මෙහිදි පරික්ශාවට ලක් වුණා. 

මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4965ක් හා මදුරු කීටයන් සහිත පරිශ්‍ර  657ක්  හදුනාගෙන තිබෙනවා.

553 දෙනෙකුට රතු නිවේදන ද නිකුත් කර  තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *