කරයි.එමගින් පවුල් 1,579 කට අයත් පුද්ගලයින් 5,974 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත්, නිවාස 1,545 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් වැඩිදුරටත් සදහන්වේ.
මේ අතර, පවතින මෝසම් සමය නිසා ඇති වූ තද වැසි සහ තද සුළං හේතුවෙන් සිකුරාදා රාත්‍රී 8 වන විට රට පුරා විදුලි බිඳවැටීම් 50,000 කට වඩා ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රකාශ කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ ඉදිරි පැය 24 තුළ පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයෙන් තද වැසි සහ තද සුළං දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.